• Increase font size
  • Default font size
  • Decrease font size



2025-08-25 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 වැඩිදියුණු කළ ජෛව විවිධත්වය සහ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් තිරසාර ආර්ථික ප්‍රතිසාධනය පෝෂණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
2 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ චීන නිවර්තන කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය අතර කෘෂිකාර්මික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
3 නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීම වැළැක්වීම, අධෛර්යයට පත් කිරීම සහ තුරන් කිරීම සඳහා වන බෙංගාල බොක්ක කලාපීය ක්‍රියාකාරී සැලැස්ම
4 මානසික සෞඛ්‍යය පිළිබඳව දැනුම්වත් කිරීමේ සහ උපදේශන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
5 දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ දොඩංගොඩ අතර 19වන කිලෝමීටරයේ සිට 34වන කිලෝමීටරය දක්වා ප්‍රදේශය ප්‍රතිසංස්කරණය කිරීම
6 නැනෝක්‍රිස්ටල් සිල්වර් ඩ්‍රෙසින් 20,000ක් (20cm x 40cm ප්‍රමාණයේ) සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
7 බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ ටැම්පිට විහාරය ආරක්ෂා කිරීම
8 2025‑09‑15 දින සිට 2026‑03‑14 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Unl බැරල් 1,500,000ක් ප්‍රසම්පාදනය කිරීම
9 නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ධාරිත්‍රක සිසිලන පද්ධතිය සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතිය සඳහා ආධාරක විදුලි සැපයුම් පද්ධති ප්‍රසම්පාදනය කිරීම
10 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත ප්‍රකාරව ඖෂධ සඳහා වන මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදය
11 කළුතර සහ පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුරට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.