• Increase font size
  • Default font size
  • Decrease font size



2025-08-18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 තීරණාත්මක ජාතික තොරතුරු යටිතල පහසුකම් පවත්වාගෙන යන රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ කිරීම
2 ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබා දීම ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීම
3 කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම
4 පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා පිහිටි පරිශ්‍රවල තෝරාගත් ස්ථාන සංචාරක ආකර්ෂණය ඇති කිරීමේ අරමුණින් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
5 ආයතනගතව සිට සමාජගත වන තරුණ තරුණියන්ට නිවාස පහසුකම් සපයාගැනීම සඳහා මූල්‍යාධාර ලබා දීමේ වැඩසටහන
6 මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වන කොටසේ (පොතුහැර සිට ගලගෙදර දක්වා) පළමු අදියරේ පැකේජ 03ක් සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
7 පරන්තන්-කරච්චි-මුලතිව් (A035) මාර්ගයේ වට්ටුවාකල් පාලම යළි ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
8 කුරුන්චතිවු (අලිමංකඩ - උතුර) ලුණු ලේවාය නැවත ආරම්භ කිරීම
9 මත්ස්‍ය හා මුහුදු ආහාර නිෂ්පාදනවල ආහාර සුරක්ෂිතතාව සහ මිල ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ලංකා ධීවර සංස්ථාව සතු ශීතාගාරවල හදිසි පුනරුත්ථාපන හා අලුත්වැඩියාව
10 (397 අධිකාරය වූ) 1938 අංක 53 දරන ලංකා බැංකු ආඥාපනත සංශෝධනය කිරීම
11 1942 අංක 31 දරන ජාතික කෞතුකාගාර ආඥාපනත සංශෝධනය කිරීම
12 අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.