• Increase font size
  • Default font size
  • Decrease font size



2025-08-11 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 "දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන - 2025" ක්‍රියාත්මක කිරීම
2 බෙලීස් රාජ්‍යය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීම
3 රාජ්‍ය ආයතන භාරයේ පවතින ඌන උපයෝජිත ඉඩම්/දේපොළ ප්‍රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයන් වෙත ලබා දීම
4 රබර් ඉඩම් සිතියම්ගත කිරීමේ/ලියාපදිංචි කිරීමේ ඩිජිටල් පද්ධතියක් නිර්මාණය කිරීම
5 'සිලෝන් ටී' අපනයනකරුවන් සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ 50%ක වෙළෙඳ ප්‍රදර්ශන සහනාධාර යෝජනා ක්‍රමය
6 ශ්‍රී ලංකා රජය පිළිගත් පූජනීය වන්දනා ගමනක් ලෙස සබරිමලෛ වන්දනා ගමන ප්‍රකාශයට පත් කිරීම හා පහසුකම් සැලසීම
7 ශ්‍රී ලංකාව වෙත හයිඩ්‍රජන් ආර්ථිකයක් හඳුන්වාදීමේ වත්මන් තත්ත්වය සහ ක්‍රමෝපායික ගමන්මග
8 නාගරික සංවර්ධන විෂය පථයට සම්බන්ධ තාවකාලිකව අත්හිටුවන ලද ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම
9 'Healthy Food - Happy Life - සුවදායී දිවියකට සෞඛ්‍යවත්/සුරක්ෂිත ආහාර' - ජාතික මාධ්‍ය මෙහෙවර
10 ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාව සඳහා වන කලාපීය කමිටු රැස්වීමේ 78 වැනි සැසිවාරයෙහි සත්කාරකත්වය දැරීම
11 ශ්‍රී ලංකාව තුළ පාවෙන සූර්ය බලශක්තිය සංවර්ධනය කිරීම
12 ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත කෙටුම්පත් කිරීම
13 බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම
14 කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නිකුත් කළ නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.