• Increase font size
  • Default font size
  • Decrease font size



2025-08-04 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2025 දෙවන කාර්තුව සඳහා වන රජයේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳ ප්‍රකාශය
2 තෝරාගත් කුළුබඩු ප්‍රතිඅපනයනය සඳහා ආනයන සමාගම්වලට ‘අනුමත ව්‍යවසාය’ තත්ත්වය ලබා දීම
3 අතත්‍ය නගර (Virtual City) නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ Virtual City in Kandy නිර්මාණය කිරීම
4 කොළඹ කොටුව, ඕල්කට් මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් චාමර්ස් ධාන්‍යාගාරය නමැති ඉඩම සඳහා ආයෝජන යෝජනා කැඳවීම
5 2012 හා 2021 වර්ෂයන්හි පැවති සීමා නිර්ණය කමිටු නිර්දේශයන් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව සීමා නිර්ණය කමිටුවක් පත් කිරීම
6 ප්‍රතිසන්ධානය සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම
7 කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම් පිටුදැකීමේ සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ බැඳීම්වලට අදාළව කටයුතු කිරීම පිණිස අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක් පිහිටුවීම
8 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීම
9 ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ University of Illinois අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
10 'Clean Sri Lanka' වැඩසටහන යටතේ පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීම
11 ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සඳහා ඩ්‍රෙජරයක් මිල දී ගැනීම
12 නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ කොළඹගේ මාවත හා ටොරිංටන් මාවත නිවාස ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම
13 පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4,000 අයියූ, මිලිලීටර් 0.4 සිරින්ජර්/වයල් 900,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
14 පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 6,000 අයියූ, මිලිලීටර් 0.6 සිරින්ජර්/වයල් 450,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
15 පොලිඇක්සියල් එම්ආර්අයි අනුකූල (ටයිටේනියම්/කොබෝල්ට් ක්‍රෝම්) ලම්බර් පෙඩිකල් ඉස්කුරුප්පු 50ක් සහ පසුපස තොරකෝ ලම්බර් විලයනය සඳහා (ස්කෝලියෝසිස් නිවැරදි කිරීම සඳහා) උපකරණ කට්ටල 20ක් සැපයීම
16 ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
17 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සංශෝධන කිරීම
18 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීම
19 ටෙනෙක්ටිප්ලේස් එන්නත් මිලිග්‍රෑම් 40න් (40mg) වයල් ‍‍10,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.