• Increase font size
  • Default font size
  • Decrease font size



2025-07-07 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වන කාලසීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීම
2 සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත අනුමැතිය ලබා දීම
3 මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2025 වර්ෂයේ පළමු කාර්තුව අවසන් වන විට ප්‍රගතිය
4 ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය මූල්‍ය පැහැරහැරීම හා මගහැරීම වැළැක්වීම සඳහා වන සම්මුතිය
5 නැගෙනහිර බහළු පර්යන්තය කළමනාකරණය කිරීම සහ මෙහෙයුම් කිරීම සඳහා සීමිත වගකීම් සහිත සමාගමක් සංස්ථාපනය කිරීම
6 කළමනාකරණය සහ මෙහෙයුම් කටයුතු සඳහා ආයෝජකයන් මඟින් සංවර්ධනය කිරීම පිණිස තානායම් පිහිටි ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීම
7 ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (Ceylon College of Physicians) වෙත ඉඩම් කොටසක් දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම
8 ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය නෛතික සහයෝගිතාව පිළිබඳ ගිවිසුම
9 රාජකීය කැනේඩියානු අශ්වාරෝහක පොලීසිය සහ ශ්‍රී ලංකා පොලීසිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
10 ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ අනාගත අභිවෘද්ධිය පිණිස ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම
11 "Clean Sri Lanka - 2025" වැඩසටහන යටතේ බස්නාහිර පළාත තුළ ඇති ජලාශ සහ ජල මාර්ග නිසි ලෙස හා පිරිසිදුව නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය
12 දහම් පාසල් ගුරුභවතුන් සඳහා දීමනාවක් ලබා දීම
13 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත ඉවත් කර නව පනතක් හඳුන්වා දීම
14 2019 ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන (තීරකවරයන් ලියාපදිංචි කිරීමේ) නියෝග සහ 2017 අංක 01 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන (කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීමේ) නියෝග සංශෝධනය කිරීම
15 2025 අංක 1 දරන සාමදාන විනිශ්චයකාර නියෝග
16 බයිෆේසික් අයිසෝෆේන් ඉන්සියුලින් එන්නත් (මිනිස්) 30% ද්‍රාව්‍ය 70% අයිසෝෆේන් වයල් මිලියන 2.2ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
17 සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.