• Increase font size
  • Default font size
  • Decrease font size



2025-07-01 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 අ.පො.ස. (උසස් පෙළ) විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය විදේශීය විශ්වවිද්‍යාලවල හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමේ ශිෂ්‍යත්ව වැඩසටහන
2 2026 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම
3 කොරියානු ජනරජයේ කෘෂිකර්මාන්ත සහ ධීවර කටයුතු සඳහා සෘතුමය ශ්‍රමිකයින් යෙදවීමේ වැඩසටහන
4 ප්‍රජා ඵලදායී ආදර්ශ ගම්මාන වැඩසටහන
5 ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා වන පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම
6 නෙදර්ලන්තයේ පවතින ශ්‍රී ලාංකේය ප්‍රභවයක් සහිත පුස්කොළ එකතූන් පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
7 රාජ්‍ය ණය කළමනාකරණ මෘදුකාංග පද්ධතියක් ස්ථාපනය කිරීම
8 ශ්‍රී ලංකා එක්ස්පෝ ප්‍රදර්ශනය - 2026
9 දිවයින පුරා නාගරික ප්‍රදේශවල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම
10 අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන නිවාස වැඩසටහනේ අධීක්ෂණ කටයුතු සඳහා උපදේශන ආයතන තෝරා ගැනීම
11 රජයකින්‑රජයකට පදනම යටතේ අවශ්‍ය අවස්ථාවන්වලදී ඖෂධ හා වෛද්‍ය උපාංග මිල දී ගැනීමේ ක්‍රමවේදය
12 අන්තඃඅක්ෂි කාච සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
13 සාමදාන විනිශ්චයකාරවරයන් (පත් කිරීම, අත්හිටුවීම, අවලංගු කිරීම සහ ආචාර ධර්ම පද්ධතිය) නියෝග සංශෝධනය කිරීම
14 සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම තුළ පසුගිය කාලයේ දී සිදුවී ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පිහිටුවීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.