• Increase font size
  • Default font size
  • Decrease font size



2025-06-23 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම
2 නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන ජංගම රාජ්‍ය සේවා වැඩසටහන
3 වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අළෙවියේ යෙදවීම සහ ගෘහස්ථ සේවය ඇතුළු අන්තරායකාරී රැකියාවල ළමුන් යෙදවීමට අදාළ නීතිමය විධිවිධාන දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම
4 ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළ ව්‍යාපෘතිය
5 කොළඹ තර්ස්ටන් විද්‍යාලය සඳහා නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම
6 මින්නේරිය, ගිරිතලේ, ගල්ඔය, හුරුළුවැව සහ රාජාංගනය වාරි යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය
7 අපනයන කෘෂි බෝග නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන
8 අධිවේගී මාර්ග මෙහෙයුම් සඳහා නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක් ප්‍රසම්පාදනය කිරීම
9 කොළඹ වරායේ ජය බහළු පර්යන්ත - V අංගනයට ගල් අතුරා තාර දැමීම සඳහා වන ප්‍රසම්පාදනය
10 එච්අයිවී/ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීම සඳහා වූ ගෝලීය අරමුදල මඟින් සලසනු ලබන ප්‍රදාන අරමුදල් යටතේ එච්අයිවී/ඒඩ්ස් රෝගය සහ ක්ෂය රෝගය කළමනාකරණය, වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
11 නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා වන යෝජිත සංවර්ධන ව්‍යාපෘතිය
12 නාවලපිටිය, දඹුල්ල සහ කුලියාපිටිය යන දිස්ත්‍රික් රෝහල් සඳහා CT ස්කෑන් යන්ත්‍ර 03ක් ප්‍රසම්පාදනය කිරීම
13 පෙර පුරවා ඇති එනොක්සපාරීන් සෝඩියම් එන්නත් 6,000අයියූ, මි.ලි. 0.6 සිරින්ජර් 500,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
14 රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත් කිරිම
15 විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමjj
16 ළමයින් වෙළෙදාම් කිරීම සම්බන්ධ සංවිධානාත්මක අපරාධ අනාවරණය කර ගැනීම, හඳුනා ගැනීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටිය
17 ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා එහි පරිපාලන ව්‍යූහය තවදුරටත් ශක්තිමත් කිරීම
18 මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති වාතාවරණය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.