• Increase font size
  • Default font size
  • Decrease font size



2025-06-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ස්වකීය අනන්‍යතාව සහිත වෙන් වූ රාජ්‍ය ව්‍යවසායන් ලෙස පවත්වාගෙන යාම
2 ලෝක වෙළෙඳ සංවිධානයේ ධීවර සහනාධාර පිළිබඳ ගිවිසුමේ අදියර I අපරානුමත කිරීම
3 ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය හා ශ්‍රී ලංකා පොලීසිය අතර අන්තර්ජාතික අපරාධවලට එරෙහිව ක්‍රියා කිරීම/පිටු දැකීම සහ පොලිස් සහයෝගිතාවය පිළිබඳව අවබෝධතා ගිවිසුමට එළඹීම
4 ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපනය කිරීම
5 මධ්‍යම අධිවේගී මාර්ග - අදියර IV (කුරුණෑගල සිට දඹුල්ල දක්වා මාර්ගය) ඉදිකිරීම
6 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා ප්‍රධාන සැලැස්ම පිළියෙල කිරීම
7 කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ක්ෂේත්‍රවල හඳුනාගනු ලැබ ඇති ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම
8 ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ විකාශන කටයුතු වැඩිදියුණු කර පවත්වාගෙන යාම
9 පළාත් පාලන ආයතනවල කසළ ප්‍රවාහන කටයුතු විධිමත් කිරීම සඳහා කසළ ප්‍රවාහන කම්පැක්ටර් රථ මිල දී ගැනීම
10 මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිටින තරුණ පුද්ගලයින් සඳහා වන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නව නේවාසික ගොඩනැගිල්ලක් ඉදි කිරීම
11 1976 අංක 1 දරන ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය (SLIA) පනත සංශෝධනය කිරීම
12 මාතර සංස්කෘතික හා සංවර්ධන මණ්ඩලය ස්ථාපනය කිරීම සඳහා පනතක් සකස් කිරීම
13 'මව්කි‌රි දීම ප්‍රවර්ධනය කිරීම' පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීම
14 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත (ශාරීරික දඩුවම්) සඳහා සංශෝධන
15 (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය (ශාරීරික දඩුවම්) සංශෝධනය කිරීම සඳහා පනත
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.