• Increase font size
  • Default font size
  • Decrease font size



2025-05-26 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය වෙත ඉදිරිපත් කරනු ලබන ව්‍යාපෘති යෝජනා ඇගයීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීම
2 ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තනය වේගවත් කිරීම සහ ඩිජිටල් ආර්ථික සංවර්ධනය සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීම
3 කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගමේ කොටස් අයිතිය බැහැර කිරීම
4 "සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ" ව්‍යාපෘතිය
5 විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය කිරීම පිණිස සීමිත වගකීම් සමාගමක් සංස්ථාගත කිරීම
6 ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයකින් යුත් බහු‑ආංශික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම
7 මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ අදියර ‑ 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
8 ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් මඟින් යූරියා මෙට්‍රික්ටොන් 15,000ක් ප්‍රසම්පාදනය කිරීම
9 කිරි ගොවීන් සංවිධානගත කර බලගැන්වීම මඟින් ඔවුන්ගේ නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීම සහ කිරි අගය දාමය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
10 2025‑09‑01 දින සිට 2025‑12‑31 දින දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 04ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන ප්‍රසම්පාදනය පිරිනැමීම
11 විදේශ ත්‍රස්තවාදී සටන්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා ඵලදායී නීතිමය රාමුවක් හඳුන්වා දීම
12 2018 අංක 2 දරන ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත යටතේ සකස් කරන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
13 2024 අංක 49 දරන විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පනත යටතේ සාදන ලද නියමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
14 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
15 කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරිම
16 රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සඳහා පත් කරනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
17 ශ්‍රී ලංකාව සහ චීනය අතර සුමට ද්විපාර්ශ්වික වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරි කණ්ඩායමක් ස්ථාපිත කිරීම පිණිස අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම
18 2025-06-01 දින සිට 2025-11-30 දින දක්වා කාලය තුළ ඩීසල් (0.05% M.S.) නැව් තොග 05ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව
19 කර්මාන්ත හා ව්‍යසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය හා මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය අතර කාර්මික සැපයුම් දාමවල ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
20 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම
21 ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය ස්ථාපිත කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.