• Increase font size
  • Default font size
  • Decrease font size



2025-05-19 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ බ්‍රසීල ෆෙඩරේටිව් ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රියෝ බ්‍රැන්කෝ ආයතනය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
2 මහජන චීන සමූහාණ්ඩුවේ චොංචිං විකාශන සමූහය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
3 දේශගුණික ඔරොත්තු දීමේ බහු‑අදියර වැඩසටහන් ප්‍රවේශ ව්‍යාපෘතිය යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු මූලස්ථානයේ සහ ප්‍රාදේශීය මධ්‍යස්ථානවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිණිස උපදේශන සමාගමක සේවය ලබා ගැනීම
4 "Take Care ‑ සුරැකෙමු මගතොට" ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
5 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම (මරණ පරීක්ෂණ)
6 වාණිජ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
7 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා සංශෝධන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.