• Increase font size
  • Default font size
  • Decrease font size



2025-03-24 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025 - 2029
2 ආසියාන් ආංශික සංවාද හවුල්කාරිත්වය (SDP)
3 සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි සක්‍රීය කිරීම
4 සපුගස්කන්ද විදුලි බලාගාරය වෙත ලිහිසි තෙල් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
5 1957 අංක 29 දරන විදේශ ණය පනත සහ එහි පසුකාලීන සංශෝධන අවලංගු කිරීම
6 1950 අංක 09 දරන ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනය කිරීම
7 1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනත යටතේ පනවන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
8 2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධනය කිරීම
9 1978 අංක 01 දරන ටවර් හෝල් රඟහල පදනම පනත සංශෝධනය කිරීම
10 "කාලීන ආහාර පැකේජය" ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
11 රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය - 2025
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.