• Increase font size
  • Default font size
  • Decrease font size



2025-03-17 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචන වාර්තාව ඉදිරිපත් කිරීම
2 ජපාන රජයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අපනයන සැකසුම් කලාපවල ගිනි නිවන ඒකක ස්ථාපිත කිරීම සහ උපකරණ වැඩිදියුණු කිරීම
3 අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම
4 ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව සඳහා වන කාර්යය නිර්ණේය අනුදේශ (Terms of Reference)
5 2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාර ලබා දීම
6 අධිබල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සැපයීමේ ව්‍යාපෘතියේ II අදියර ක්‍රියාත්මක කිරීම
7 ටෙනෙක්ටිප්ලේස් ඉන්ජෙක්ෂන් මිලි ග්රෑම් 40 න් වයල් 6,000ක් සැපයීමේ ප්‍රසම්පාදනය
8 විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ උපදේශකයින් ප්‍රසම්පාදනය
9 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සඳහා වූ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
10 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති පනත අහෝසි කිරීම සහ මූල්‍ය වාර්තාකරණ නියාමන කෙටුම්පත සකස් කිරීමේ කටයුතු අවසන් කිරීම
11 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත සහ (235 වන අධිකාරය වූ) රේගු ආඥාපනත යටතේ ප්‍රකාශයට පත්කරන ලද ගැසට් නිවේදනයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
12 දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම
13 කම්කරු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම
14 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 156 වගන්තිය යටතේ නියෝග
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.