• Increase font size
  • Default font size
  • Decrease font size



2025-01-06 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගිතාව හා අන්‍යෝන්‍ය සහාය ලබාගැනීම පිළිබඳ ගිවිසුම
2 මෙරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් ප්‍රවර්ධනය කිරීම සඳහා දිරිගැන්වීම් ප්‍රදානය කිරීම
3 රජයේ ආයතනවල ඉවතලන කඩදාසි සීමාසහිත ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කම්හල වෙත භාර දීම
4 නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීමට අදාළ වන්දි ගෙවීම
5 කොළඹ වරායේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට වරාය ටග් යාත්‍රා දෙකක් කුලියට ගැනීම
6 රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ "රිච්මන්ඩ් කාසල්"අලුත්වැඩියා කොට සංරක්ෂණය කිරීම
7 නව අනුරාධපුර - නව හබරණ කිලෝවෝල්ට් 220 සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය ඉදිකිරීම
8 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සඳහා සංශෝධන
9 ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුරට පත් කිරීම
10 ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සහ සහකාර කොමසාරිස්වරුන් පත් කිරීම
11 වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පී.බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතා පත් කිරීම
12 ශ්‍රී ලංකා රජය "එක් චීනයක් ප්‍රතිපත්තිය" අඛණ්ඩව අනුගමනය කිරීම
13 චීන මාධ්‍ය සමූහය (China Media Group) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
14 චීන වෙළෙඳපොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීම
15 ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර සැපයීම පිළිබඳ ව්‍යාපෘතියට (සහල්, ධීවර දැල් හා පෙර සකසන ලද නිවාස) අදාළව ශ්‍රී ලංකාව සහ චීනය අතර භාර දීමේ සහතිකය අත්සන් කිරීම
16 සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ ආයතන අතර අවබෝධතා ගිවිසුම්වලට/සහයෝගිතා ගිවිසුමට අත්සන් තැබීම
17 පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහන යටතේ අස්වැසුම නොලබන අනෙකුත් සුදුසුකම් ලබන පවුල්වල ළමුන් සඳහා දීමනාව ලබා දීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.