• Increase font size
  • Default font size
  • Decrease font size



2024-12-18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 භාණ්ඩ, වැඩ සහ උපදේශන නොවන සේවා සඳහා වන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය - 2024
2 රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය
3 ඩිජිටල් සංවර්තනය සඳහා ක්‍රියාත්මක කරන ලද සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කිරීමේ සහයෝගිතාව පිළිබඳව ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම
4 ශ්‍රී ලංකා පොලීසියේ වාහන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉන්දීය රජය විසින් ලබා දෙනු ලබන මූල්‍ය ප්‍රදානය
5 දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම පිණිස උසස් ආරයේ ගවයන් ආනයනය කිරීම
6 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 2025 වර්ෂය සඳහා අමතර කොටස්, භාණ්ඩ හා ද්‍රව්‍ය මිල දී ගැනීම
7 ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීම සඳහා අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීම
8 මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන/පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාරවේල ලබා දීමේ වැඩසටහන
9 හිංසනයෙහි වින්දිතයින් බවට පත් වන කාන්තාවන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා වන තාවකාලික රැකවරණ නිවාස පරිපාලනය
10 සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ කෘත්‍රිම ධාවන පථයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නැවත ඇතිරීම
11 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22වන වගන්තිය යටතේ නව නියමයක් නිකුත් කිරීම
12 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ පළ කරන ලද නියමයක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
13 භාර ආඥාපනත සංශෝධනය කිරීම
14 ලුණු හිඟය පියවා ගැනීමට ලුණු ආනයනය කිරීම
15 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.