• Increase font size
  • Default font size
  • Decrease font size



2024-10-21 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා - පාකිස්ථානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් සමරු මුද්දර නිකුත් කිරීම
2 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව - (CHOGM)
3 බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මහානායක චාරිකාරාමයේ ප්‍රතිසංස්කරණ කටයුතු
4 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අබලි ලෝහ බැහැර කිරීම
5 නැගෙනහිර බහළු පර්යන්ත ව්‍යාපෘතිය විශේෂිත ව්‍යාපෘතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
6 මෙහෙයුම් නිරුපද්‍රිතතාව සහ ගුවන් යෝග්‍යතාව අඛණ්ඩව පවත්වා ගැනීමේ සහයෝගිතා සංවර්ධන වැඩසටහන
7 ශ්‍රී ලංකා පොලීසිය සතු මිරිහාන, කිකිළියාමාණ සහ වව්නියාව සන්නිවේදන කුලුනු අලුත්වැඩියා කිරීම
8 අම්පාර එක්ගල්ඔය සංචාරක බංගලාව සහ රිවස්ටන් සංචාරක බංගලාව (දුම්බර වන නිවහන) නවීකරණය කිරීම
9 ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
10 මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරිත්වය සඳහා නිලධාරින් පත් කිරීම
11 මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ආචාර්ය ටී.එම්.ජේ.නිලාන් කුරේ මහතා පත් කිරීම
12 ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ මණඩල සාමාජිකයින් පත් කිරීම
13 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීම
14 ආසියානු සංවර්ධන බැංකුව විසින් මූල්‍යනය කරනු ලබන මහා පරිමාණ ව්‍යාපෘති සඳහා සුළු වියදම් මූල්‍යනය පහසුකම හරහා අරමුදල් සලසා ගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.