• Increase font size
  • Default font size
  • Decrease font size



2024-10-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 77 වන නිදහස් දින සමරු උත්සවය
2 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු ඉඩම් කොටසක් යෝජිත ඒකළ ග්‍රිඩ් උපපොළ ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා දීම
3 ජාතික ලේඛනාගාරයට අන්තර්ජාතික අධිලේඛන කවුන්සිලය මඟින් පිරිනැමෙන ප්‍රදානය
4 දේශීය නිෂ්පාදකයින්ගෙන් වෛද්‍ය සැපයීම් ප්‍රසම්පාදනය කිරීම
5 2024/25 වර්ෂයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල්/ආයතන සඳහා ආරක්ෂක සේවා සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
6 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඒකළ විකාශනාගාර ඉඩම පැවරීමෙන් ලද මුදල් යොදා ගනිමින් සංස්ථාවේ ඵලදායිතාව ඉහළ නැංවීම
7 විශේෂ කාර්ය බලකායේ කලපළුවාව විවාහක නිල නිවාස සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීම
8 පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම
9 ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම
10 හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුරට පත්කිරීම
11 ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම පිණිස අවශ්‍ය වන ණය කළමනාකරණ මෘදුකාංග පද්ධතියක් මිල දී ගැනීම
12 ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන
13 ආහාර ප්‍රතිපත්ති කමිටුව - රැස්වීම් අංක 01
14 විශ්‍රාමිකයින්, වී ගොවීන් සහ ධීවර කාර්මිකයින් වෙත සහන සැලසීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.