• Increase font size
  • Default font size
  • Decrease font size



2024-10-07 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගිතාවය හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම
2 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරය
3 දේශගුණික විපර්යාසවල තීව්‍ර වන බලපෑම් මඟින් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රජාවගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන කලාපීය ව්‍යාපෘතිය
4 මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (MBSL) සමාගම සඳහා මූලික බැංකුකරණ විසඳුම (Core Banking Solution) සැපයීම, ස්ථාපනය කිරීම, පැවරීම සහ නඩත්තු කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීම
5 ඉතාලියේ මිලාන්හි 2024-10-09 දින සිට 11 දින දක්වා පැවැත්වෙන TTG - 2024 සංචාරක ප්‍රදර්ශන භූමියේ ශ්‍රී ලංකාව නියෝජනය කෙරෙන ප්‍රදර්ශන කුටිය ඉදිකිරීම
6 ජපාන ණය පහසුකම් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනි අංකිත කිරීමේ ව්‍යාපෘතිය (Digital Terrestrial Television Broadcasting)
7 අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් අවලංගු කිරීම
8 සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීම
9 පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීම
10 ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.