• Increase font size
  • Default font size
  • Decrease font size



2024-09-30 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2024 මහ මැතිවරණය සඳහා ප්‍රතිපාදන සලසා දීම
2 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම
3 අක්මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීම
4 ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් පත් කිරීම
5 රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පත් කිරීම
6 ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කිරීම
7 අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.