• Increase font size
  • Default font size
  • Decrease font size



2024-09-13 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ වෙළෙඳ පහසුකරණය සඳහා වූ මාර්ග සිතියම
2 ශ්‍රී ලංකාවෙහි ITC SheTrades Hub ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම
3 IFC Colombo 1 හා Gateway International Campus ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර ලෙස නම් කිරීම
4 ක්ෂයරෝග ආසාදිතයන් අතර නිවාරණ ප්‍රතිකාර වැඩිදියුණු කිරීම සඳහා අධ්‍යයනයක් සිදු කිරීම
5 නාගරික සංවර්ධන අධිකාරියට අයත් වරිපනම් අංක 135, පෙරහැර මාවත, කොල්ලුපිටිය, කොළඹ 03හි පිහිටි ඉඩම් කොටස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීම
6 ශ්‍රීලංකන් ගුවන් සේවයේ සම්බන්ධක නැවතුම් සේවා සඳහා මෙහෙයුම් හැසිරවීමේ නියෝජිතවරයෙකු තෝරා ගැනීම
7 දහම් පාසල් ගුරුභවතුන් සඳහා නිල ඇඳුම් ලබා දීම
8 මෙගාවොට් 1 සිට 5 දක්වා වන ධාරිතාවන්ගෙන් යුත් මෙගාවොට් 165ක් දක්වා වන මුළු ධාරිතාවකින් සමන්විත AC භූමිය මත ඉදිකෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ස්ථාපනය කිරීම
9 ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ජලාශ මත පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
10 වාහන ආනයනය සඳහා වන තාවකාලික තහනම ඉවත් කිරීම
11 දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත
12 යෝජිත පුද්ගලික ආදායම් බදු ව්‍යූහය සංශෝධනය කිරීම
13 යටත්විජිත යුධ අධිකරණයේ තීන්දුවක් මත වසර 109කට පෙර අසාධාරණ නඩු විභාගයකින් අනතුරුව මරණයට පත් කරනු ලැබූ දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාට සමාව පිරිනැමීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.