• Increase font size
  • Default font size
  • Decrease font size



2024-09-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය පහසුකම ලබා ගැනීම
2 මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අරමුදල් සලසා ගැනීම
3 ජල සම්පාදන සහ සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීම
4 ශ්‍රී ලංකාවෙන් චීන වෙළෙඳපොළට තිරිඟු නිවුඩු පෙති (Wheat Bran Pellets) අපනයනය කිරීම සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
5 සංස්කෘතික ප්‍රකාශනයන්හි විවිධත්වය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යුනෙස්කෝ (2005) සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම
6 බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීම
7 ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව මඟින් කළමනාකරණය කරන ධීවර වරාය ද්‍රෝණිවල පවතින වැලි නිධි ගොඩ දැමීම සඳහා වූ යෝජනාව
8 ජංගම උපකරණවල ජාත්‍යන්තර හිමිකම් පිළිබඳ (කේප් ටවුන් සම්මුතිය) පනත් කෙටුම්පත
9 මූල්‍ය ස්ථායිතා අරමුදලක් පිහිටුවීම
10 භාණ්ඩ ආනයනය කිරීමේදී අය කරනු ලබන ආනයන බදු සංශෝධනය කිරීම
11 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද 2024 අංක 11 දරන ගෙවීම් ක්‍රම සඳහා වූ ආනයන පාලන රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම (කොළඹ වරාය නගරය සඳහා විවෘත ගිණුම් ක්‍රමය යොදා ගැනීම)
12 විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම
13 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා වන තොරතුරු තාක්ෂණ උපායමාර්ගික සැලැස්ම
14 දුම්රිය ස්ථාන ආශ්‍රිත ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් සංවර්ධනය කිරීම
15 රථ වාහන මාර්ග නීති උල්ලංඝණය වූ අවස්ථාවලදී අධිකරණයට ඉදිරිපත් නොකරන වැරදි සඳහා අය කෙරෙන දඩ මුදල් එකතු කිරීමේ ක්‍රමවේදය සහ රියදුරු අවාසි සහගත ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස ඒකාබද්ධ ඉලෙක්ට්‍රොනික විසඳුමක් හඳුන්වා දීම
16 ශ්‍රී ලංකාව BRICS සංවිධානයට ප්‍රවේශ වීමේ හැකියාව
17 අග්‍රහාර වෛද්‍ය රක්ෂණ ප්‍රතිලාභ පුළුල් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.