• Increase font size
  • Default font size
  • Decrease font size



2024-09-02 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ වාණිජ ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ක්‍රමෝපාය
2 ශ්‍රී ලංකා රජය සහ ඔස්ට්‍රියානු රජය අතර ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය මූල්‍ය පැහැර හැරීම හා මගහැරීම වැළැක්වීම සඳහා වන සම්මුතිය
3 රොබෝ තාක්ෂණය සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳව ගුරුවරුන් 7,500ක් පුහුණු කිරීමේ වැඩසටහන
4 පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 8 වන අදියර ක්‍රියාත්මක කිරීම
5 ශ්‍රී ලංකාවේ කඳුරට වැවිලි ප්‍රජාව සඳහා වන ප්‍රඥප්තිය
6 සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සඳහා සෝයා බෝංචි සහ බඩඉරිඟු සපයා ගැනීම
7 සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන්යානා ඇණිය සඳහා අධිවේගී චන්ද්‍රිකා තාක්ෂණික අන්තර්ජාල සම්බන්ධතාවයක් සැපයීම
8 සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීම
9 මෙගාවොට් 1 සිට 5 දක්වා වන ධාරිතාවන්ගෙන් යුත් මෙගාවොට් 165ක මුළු ධාරිතාවකින් සමන්විත AC භූමිය මත ඉදිකෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ස්ථාපනය කිරීම
10 බේරාගැනීම්, පුනරුත්ථාපනය සහ බුන්වත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත
11 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
12 ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ බ්‍රසීල ෆෙඩරේටිව් ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රියෝ බ්‍රැන්කෝ ආයතනය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
13 පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
14 භූමදානය කිරීම සහ ආදාහනය කිරීම පිළිබඳ අයිතිවාසිකම් පනත
15 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ඡන්ද අපේක්ෂකත්වය ලැබීමේ අයිතිය අහිමි වී ඇති ඡන්ද දායකයින්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නාම යෝජනා නැවත කැඳවීමට අවශ්‍ය විධිවිධාන සලසා දීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.