• Increase font size
  • Default font size
  • Decrease font size



2024-08-26 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහනේ දෙවන අදියර සඳහා මූල්‍ය ගිවිසුම අත්සන් කිරීම
2 කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික උපාය මාර්ගය
3 වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපටීස් (ප්‍රයිවට්) ලිමිටඩ් සහාධිපත්‍යයන්හි පදිංචි නිවාස ගැනුම්කරුවන්ගේ පරවශතා සහ සේවා අයිතිවාසිකම් වෙනුවෙන් බිම් කොටසක් පවරා දීම
4 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, අපනයනකරුවන් බවට පත් කිරීම පිණිස අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව අතර සහයෝගිතා ගිවිසුම
5 ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්තලාව‌ ගොවිපොළෙහි ඉඩම් කොටසක් ජෙෆ්රි බාවා පදනම වෙත ලබා දීම
6 වී අලෙවි මණ්ඩලය මඟින් වී මිල දී ගැනීම - 2024 යල
7 එක්සත් ජාතීන්ගේ පුහුණු හා පර්යේෂණ ආයතනය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
8 2024 ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර පරිපාලන විධිවිධාන
9 2025 වර්ෂයේදී නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම
10 කින්නියා කුරිංචාකේණි මාර්ගයේ කුරිංචාකේණි පාලම ප්‍රතිනිර්මාණය කිරීම
11 2024 අංක 03 දරන කොළඹ වරාය නගරය (සහාධිපත්‍ය දේපළ කළමනාකරණය) නියෝග
12 ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීම
13 සමෘද්ධි සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කළ සේවකයින්හට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත අන්තර්ග්‍රහණය වීම සඳහා අවස්ථාව සලසා දීම
14 යෝජිත නිපුණතා සංවර්ධන වැඩසටහන 2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.