• Increase font size
  • Default font size
  • Decrease font size



2024-08-21 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 "කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ" අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම
2 ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම
3 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පැමිණීමේ පර්යන්ත ගොඩනැගිල්ලේ ඉදිරිපස හිස් ප්‍රදේශයේ (ලොබිය) සංචාර සේවා කවුන්ටර ක්‍රියාත්මක කිරීම
4 ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගීන් සහ ජංගම සෝපාන සේවා සඳහා කොන්ත්‍රාත්තු පිරිනැමීම
5 මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය වෙත ප්‍රවේශ මාර්ග පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව
6 තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තේ වගාකරුවන්ට පොහොර සහනාධාරයක් ලබා දීම
7 2024/25 මහ කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරන ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබා දීම
8 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනතේ විධිවිධාන පරිදි නිකුත් කරනු ලැබ ඇති නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
9 ගාස්තු රහිතව සංචාරක වීසා නිකුත් කිරීම පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව
10 ලංකා බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියක් හරහා දින 30කින් ගෙවීමේ පදනම යටතේ 2024-11-15 සිට 2025-04-14 දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 03ක් (බැරල් 2,100,000 +/-5%) මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව
11 2024-11-15 සිට 2025-04-14 දක්වා කාලය තුළ මර්බන් බොර තෙල් නැව් තොග 03ක් (බැරල් 2,100,000 +/-5%) ප්‍රසම්පාදනය වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව
12 CHEC PORT CITY COLOMBO (PRIVATE) LIMITED ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව දීර්ඝ කිරීම
13 ආර්ථික අර්බුදය හේතු කොට ගෙන ධීවර කර්මාන්තයට ඇති වී ඇති බලපෑම අවම කර ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.