• Increase font size
  • Default font size
  • Decrease font size



2024-08-12 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගීතාව අරමුණු කර ගනිමින් අවබෝධතා/සහයෝගීතා ගිවිසුම්වලට එළඹීම
2 දේශීය ඉඟුරු නිෂ්පාදනය සහ මිල නියාමනය
3 හොරණ, මිල්ලෑවවත්ත නගර සංවර්ධන ව්‍යාපෘති භූමිය තුළ අවිධිමත්ව පිහිටි වතු සේවක නිවාස සඳහා පුනස්ථාපන පදනමින් නව නිවාස ඒකක ලබා දීම
4 ශ්‍රී ලංකා වෙරළ කලාප සහ වෙරළ සම්පත් කළමනාකරණ සැලැස්ම - 2024-2029 ක්‍රියාත්මක කිරීම
5 පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත පුත්තලම අරුවක්කාලු මයෝසීන හුණුගල් නිධිය ආශ්‍රිත ප්‍රදේශය සුරක්ෂිත කිරීම
6 ශ්‍රී ලංකාවේ පානීය ජල අංශයේ ආයෝජනයන් සඳහා තෝරා ගැනීමේ නිර්ණායක රාමුව
7 නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් ඇති වූ ගංවතුර, අධික සුළං ඇතුළු ආපදාවන්ගෙන් හානි වූ නිවාස ඉදි කිරීම සහ අලුත්වැඩියා කිරීම
8 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය ස්ථාන හා ගොඩනැඟිලිවල වහලයේ සූර්ය පැනල සවිකර පවත්වාගෙන යාම
9 මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 03 කොටසේ 1R සහ 1S කොන්ත්‍රාත් පැකේජ සඳහා වන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
10 ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම අපරානුමත කිරීම
11 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ 2024 අංක 10 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම (සැකසුම් සහ ප්‍රති අපනයනය සඳහා අනුමත ව්‍යවසායන් විසින් කුළුබඩු ආනයනය කිරීම)
12 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ 2024 අංක 01 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති
13 කොළඹ වරාය නගරය තුළ ජාත්‍යන්තරව පිළිගත් පාසල, විශ්වවිද්‍යාලය සහ රෝහල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිවලට ඉඩම් බදු දීම සඳහා වන යෝජිත රාමුව
14 පින්නවල - කිතුල්ගල සංචාරක කලාපය සංවර්ධනය
15 ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීම
16 අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත
17 කළම්බු මරීනා ඩිවලොප්මන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම
18 ජල ගාස්තු සංශෝධනය
19 රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා
20 ලයින් කාමරවල ජීවත් වන වතු සේවක පවුල් සඳහා "අස්වැසුම" සුබසාධක ප්‍රතිලාභයන්හි නිර්ණායක අදාළ කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.