• Increase font size
  • Default font size
  • Decrease font size



2024-08-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කොළොන්නාවේ ජල ගැලීම් තත්ත්වය
2 ඉන්දුනීසියා-ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම (ISLPTA)
3 සමුද්‍රීය අධ්‍යයනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම
4 රාජ්‍ය සේවාවන්හි කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම
5 ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
6 පැඟිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ප්‍රතිස්ථාපනය කිරීම
7 කෘෂි වන විද්‍යාව පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර උපකරණ පැවරීම පිළිබඳ ගිවිසුම
8 වාණිජ මට්ටමින් ෆුට්සාල් ගෘහස්ථ ක්‍රීඩාංගණ ස්ථාපිත කිරීම
9 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ යෝජිත දඹුල්ල තාක්ෂණික මණ්ඩපය
10 ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීම
11 ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (SDP) සහනය සහිතව CHEC PORT CITY COLOMBO (PRIVATE) LIMITED වෙත ප්‍රදානය කරනු ලැබ ඇති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව දීර්ඝ කිරීම
12 දීප ව්‍යාප්ත සේවාවන්ට අයත් විධායක නිලධාරින් පුහුණු කිරීම සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සහ ඉන්දියාවේ යහපාලනය සඳහා වන ජාතික මධ්‍යස්ථානය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
13 කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලා පරිශ්‍රයේ විසිරී ඇති ප්‍රයෝජනයට ගත නොහැකි ද්‍රව්‍ය ඉවත් කර, කර්මාන්තශාලා පරිශ්‍රය පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
14 බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ ඊජිප්තුවේ රාජ්‍යතාන්ත්‍රික අධ්‍යයන ආයතනය අතර අවබෝධතා ගිවිසුම
15 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
16 ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක් නැවත ක්‍රියාත්මක කිරීම
17 රාජ්‍ය සේවයෙහි පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම
18 ජාතික දේශගුණික අවකාශීය දත්ත සංවර්ධන ව්‍යාපෘතිය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.