• Increase font size
  • Default font size
  • Decrease font size



2024-07-29 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ඉන්දියානු රජයේ ආධාර යටතේ වතු පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම
2 කැලණිය විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාව ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීම
3 සීදූව ප්‍රදේශයේ ඉදිකරනු ලබන ජාතික සමාජ සංවර්ධන ආයතනයට අයත් ගොඩනැගිලි සංකීර්ණය
4 කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි තේ අලෙවි කිරීමේ සාප්පු පවත්වාගෙන යෑම සඳහා වන ප්‍රසම්පාදනය
5 නන් අයනික් කන්ට්‍රාස්ට් මීඩියා (Non Ionic Contrast Media) සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
6 ටැන් (TAN) ඉම්ප්ලාන්ට්ස් සහිත ඩිස්ටල් ෆිමෝරල් නේලින් කට්ටල 45ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
7 (393 වන අධිකාරය වූ) 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතෙහි විධිවිධාන අනුව පත් කරන ලද කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම
8 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම
9 ශ්‍රී ලංකාවේ සත්‍යය, සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත
10 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම
11 ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීම
12 දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීම
13 රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ජාතික නියෝජිතායතනය සඳහා නව පනතක් හඳුන්වා දීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.