• Increase font size
  • Default font size
  • Decrease font size



2024-07-22 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය
2 දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය වෙත ඉදිරිපත් කළ යුතු වාර්තා පිළියෙල කිරීම
3 දේශීය වෛද්‍ය විද්‍යාපීඨයේ නේවාසිකාගාර අවශ්‍යතා සඳහා කොළඹ විශ්වවිද්‍යාලය වෙත ඉඩම් කොටසක් පවරා දීම
4 කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා උපාධි පාඨමාලා තත්ත්වයට ඉහළ නැංවීම
5 තාවකාලික ආනයන හා අපනයන යෝජනා ක්‍රමය යටතේ මුදවන ලද රබර් කිරි සහ රබර් ෂීට් ආනයනය කිරීම
6 මහරගම, තලපත්පිටිය, නව රෝහල පාරේ පැරණි ඇළ මාර්ග පිහිටි ඉඩම් කොටස් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම
7 බේරේ වැව, කුරුලු දූපත පිහිටි ඉඩම් කොටස සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලය කාරක සභාව වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම
8 COVID-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව සමාව අයැදීම
9 ආගමික අභිමතය පරිදි භූමදානය කිරීම සහ ආදාහනය කිරීම පිළිබඳ යෝජිත පනත
10 මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පවත්වා ගෙන යාම
11 2024-2027 දක්වා වූ වර්ෂ තුළ ලංකා නැව් සංස්ථාවට අයත් වියළි තොග ප්‍රවාහන යාත්‍රා සේවයෙහි යෙදවීම
12 අත්යන්ත්‍ර පේෂකර්මාන්තයේ නිරත කාන්තාවන් හා තරුණ ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
13 ගඩලාදෙණිය සද්ධර්මතිලක රජමහා විහාරයේ 'ගෙඩිගේ' සම්ප්‍රදායේ පිළිමගෙය ආරක්ෂා කිරීම
14 බදු අභියාචනා ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධන කිරීම
15 යෝජිත "ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාව" වෙනුවට "Films Sri Lanka" යන නමින් නියාමන ආයතනයක් ස්ථාපිත කිරීම
16 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම
17 දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය
18 රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්පත
19 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ 2024 අංක 09 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
20 2024 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ගැසට් කරන ලද නියමය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම
21 2024 අංක 36 දරන පනතේ විධිවිධාන ප්‍රකාරව ජාතික විදුලි උපදේශක සභාව සහ ජාතික පද්ධති ක්‍රියාකරු පිහිටුවීම
22 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත සංශෝධනය කිරීම
23 බැංකුවල රන් ආභරණ උකසට තැබූ පුද්ගලයින්හට සහන සැලසීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.