• Increase font size
  • Default font size
  • Decrease font size



2024-07-15 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය 2024-2034
2 උපාධි පිරිනැමීමේ ආයතන වෙත විදේශීය ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීම සඳහා පහසුකම් සැලසීම
3 ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත නිවාස ව්‍යාපෘතියක් සඳහා කැලණිය, වෙදමුල්ල පිහිටි ඉඩමක් එච්.එම්.කේ. ප්‍රොපටි ඩිවෙලොපර්ස් (පෞද්ගලික) සමාගම වෙත ලබා දීම
4 කැලණිය, මුදුන් ඇල ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටසක් Storight Logistics (Pvt) Ltd වෙත බදු දීම
5 ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහා ගාස්තු සමාලෝචනය කිරීම පිණිස ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ක්‍රියාත්මක කිරීම
6 කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පැමිණීමේ ප්‍රදේශයේ රේගු කටයුතු සඳහා වෙන් කර ඇති පෙදෙසේ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුන්ටර ක්‍රියාත්මක කිරීම
7 සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සේවයේ ස්වයංක්‍රීය ආකාරයෙන් ඉහළ පෙළ ආසන වෙන් කිරීම සඳහා ලංසු තැබීමේ සේවා සහ ඒ ආශ්‍රිත අනුයාත සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
8 ගොඩගම-හෝමාගම මාර්ගයේ අඩක් නිම කරනු ලැබ ඇති I කොටසේ වැඩ නිම කිරීම සඳහා සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලේ අරමුදල් වෙන් කර ගැනීම
9 නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ වැඩ නිම කිරීම
10 ජාතික තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන SMART Youth Exhibitions & Nights - 2024 වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම
11 ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය බෙහෙත් ඉඟුරු සපයා ගැනීම
12 සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් යෝජිත සංශෝධන සඳහා අනුමැතිය ලබා ගැනීම
13 1979 අංක 44 දරන ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතට සංශෝධන හඳුන්වා දීම
14 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම
15 කෘෂිකර්ම නවීකරණ වැඩසටහන
16 ශ්‍රී ලංකාවේ සත්‍යය, එකමුතුකම සහ සංහිඳියාව පිළිබඳ කොමිෂන් සභා පනත් කෙටුම්පත
17 විනිමය බිල්පත් ආඥාපනත සඳහා සංශෝධන හඳුන්වා දීම
18 1938 අංක 53 දරන ලංකා බැංකු ආඥාපනත සංශෝධනය කිරීම
19 2024 අංක 2 දරන කොළඹ වරාය නගරය (ගාස්තු) නියෝග
20 අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සඳහා සංශෝධන (දඩ මුදල් වැඩි කිරීම)
21 2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධනය කිරීම
22 සුරක්ෂා සිසු රක්ෂණාවරණය - 2024
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.