• Increase font size
  • Default font size
  • Decrease font size



2024-07-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ඵෙතිහාසික කල්‍යාණි නදී උදකුක්ඛේප සීමාමාලකය ඉදිකිරීම
2 ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටුදැකීම සඳහා වූ බහු-ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම II - (2024-2028)
3 සංවර්ධනය උදෙසා හරිත හයිඩ්‍රජන් තාක්ෂණය ක්‍රියාත්මක කිරීම
4 රාජගිරිය, බුත්ගමුව පාරට යාබදව පිහිටි ජල රක්ෂිත ඉඩම් කොටසක් නාගරික උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීම
5 කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටසක් එක්ස්පො ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්ගලික) සමාගම වෙත නිවාස ව්‍යාපෘතියක් සඳහා ලබා දීම
6 නුවරඑළිය, මහනුවර හා බදුල්ල යන දිස්ත්‍රික්කවල පිහිටි වතු ආශ්‍රිතව තෝරා ගත් පාසල්වල සුහුරු පන්ති කාමර 60ක් ඉදිකිරීම
7 ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සිසුසැරිය සේවා ව්‍යාපෘතිය පුළුල් කිරීම
8 1990 සුව සැරිය පදනමට නොමිලේ ප්‍රදාන වශයෙන් ගිලන් රථ ලබා ගැනීම
9 ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් උදෙසා අධි බල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සැපයීම
10 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද හෝ ලියාපදිංචි කරන ලද සමාගම් නැවත ලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන සැලසීම පිණිස විශේෂ විධිවිධාන පනතක් හඳුන්වා දීම
11 ජර්මනියේ බර්ලින් බෞද්ධ මධ්‍යස්ථානය ස්ථාපිත කොට වසර 100ක් ගතවීම අනුස්මරණය කිරීම
12 පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා නියෝග ඉදිරිපත් කිරීම
13 ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර ලෙස නම් කිරීම
14 වැවිලි අංශයේ ගුරුවරුන් සඳහා "විද්‍යා වර්ධන/අරිවෙලුච්චි/STEM සවිබල ගැන්වීමේ" ගුරු පුහුණු වැඩසටහන දියත් කිරීම
15 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2024
16 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත පරිච්ඡින්න කිරීම සඳහා වන පනත
17 නිවැසියන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත
18 ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර අධ්‍යාපන, විද්‍යා, සංස්කෘතික, ජනමාධ්‍ය, යෞවන සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල පළමු සහයෝගිතා වැඩසටහන
19 වැවිලි අංශයේ නව ජනාවාස ගම්මාන පිහිටුවීම
20 2024 ජූලි මස 08 හා 09 දෙදින වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ නොවී සේවයට වාර්තා කරන ලද විධායක සේවා ගණයට අයත් නොවන රාජ්‍ය සේවකයන් ඇගයීම
21 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම
22 වතු කම්කරුවන් සඳහා සාධාරණ වැටුපක් ගෙවීම සම්බන්ධයෙන් ඇතැම් ප්‍රාදේශීය වතු සමාගම් විසින් මුහුණ දෙනු ලබන දුෂ්කරතා
23 පාසල්වල ඉගැන්වීමේ කටයුතු සහ රෝහල්වල රෝගී සත්කාරක සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.