• Increase font size
  • Default font size
  • Decrease font size



2024-07-01 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබලගැන්වීම
2 මහබාගේ පොලිස් ස්ථානය සඳහා ඉඩම් කොටසක් ලබා දීම
3 ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආර්ථික කටයුතු පිළිබඳ ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය අතර ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම් වැඩසටහන පිළිබඳ ව්‍යාපෘති ගිවිසුම
4 ශ්‍රී ලංකාවේ තිරසර හා කාර්යක්ෂම විද්‍යුත් සංචලන පද්ධතිය පිළිබඳ ව්‍යාපෘතිය
5 ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩා කටයුතු සඳහා හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය පවරා දීම
6 කල්මුණේ නගරයේ පිහිටි ඉඩම් කොටසක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම
7 සම්මත විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම යටතේ පුනර්ජනනීය බලශක්තිය මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීම
8 ජාතික තත්ත්ව සභාව ස්ථාපිත කිරීම
9 ඉන්දියානු රජය මඟින් යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය රැස්කිරීමේ ටැංකි 934ක් ඉදිකිරීම
10 ජාතික තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන තරුණ සංවර්ධන කාර්යයන් සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීම
11 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
12 අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
13 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම
14 ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නගා සිටුවීම සඳහා විස්තීර්ණ උපාය මාර්ග
15 බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණ සහ මූල්‍ය තිරසර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකු අරමුදල් ලබා ගැනීම
16 "විගමණික හරසර" වැඩසටහන පැවැත්වීම
17 ඇමෙරිකා එක්සත් ජනපද රජය සමඟ අත්සන් කරන ලද සහයෝගිතා ගිවිසුම් අංක 383 - 128හි තුන්වන සංශෝධනය
18 ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයින් සහ ශ්‍රම බලකාය අභිප්‍රේරණය කිරීම සඳහා "වැඩ සංස්කෘතිය" ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.