• Increase font size
  • Default font size
  • Decrease font size



2024-06-24 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පොදුරාජ්‍ය මණ්ඩලීය Blue Charter Project Incubator ආයතනයෙන් ලබා දෙන මූල්‍ය ප්‍රදානයන් මඟින් කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
2 2024 - 2026 කාලය සඳහා ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අධ්‍යාපනික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට එළඹීම
3 හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටසක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දීම
4 ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයට බදු දී ඇති රාජගිරියේ පිහිටි ඉඩම අවුරුදු 50ක කාලසීමාවකට නැවත බදු දීම
5 හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම
6 පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම
7 ගන්දර ධීවර වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කාලසීමාව දීර්ඝ කිරීම සහ මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීම
8 ශ්‍රී ලංකා යුනෙස්කෝ හවුල්කාරිත්වයේ 75 වැනි සංවත්සරය
9 දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම
10 තම්බපවනි සුළං විදුලි බලාගාරයේ වගකීම්, මෙහෙයුම් සහ නඩත්තු කොන්ත්‍රාත්තුව අලුත් කිරීම
11 ද්විත්ව ඉන්ධන ධාරිතාව සහිත මෙගාවොට් 200ක අභ්‍යන්තර දහන එන්ජින්වලින් සමන්විත කෙරවලපිටියේ ස්වභාවික වායු බලාගාරය
12 ඩීසල් (0.05% M.S.) නැව් තොග හතරක් (04) මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
13 ශ්‍රී ලංකා පොලීසියේ ඉදිකිරීම් ව්‍යාපෘතිවල ඉතිරි වැඩ නිම කිරීම
14 2019 අංක 22 දරන ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනය පනත සංශෝධනය කිරීම
15 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.