• Increase font size
  • Default font size
  • Decrease font size



2024-06-19 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහුආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුවෙහි (BIMSTEC) සාමාජික රටවල් අතර සමුද්‍රීය ප්‍රවාහන සහයෝගීතාව පිළිබඳ ගිවිසුම
2 ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
3 වර්ජිනියා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර සහයෝගීතාව
4 පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම - 2025
5 කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල - 2024
6 වතුකරයේ තරුණ සමුළුව
7 සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත පරිගණක ආශ්‍රිත දිනුම් ඇදීමේ ලොතරැයි ටිකට්පත් මුද්‍රණය කර සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
8 කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්ත - V අංගනයේ ගල් අතුරා තාර දැමීමේ ව්‍යාපෘතිය
9 2015-2019 කාලවකවානුව තුළ "සැමට සෙවණ" නිවාස වැඩසටහන යටතේ ක්‍රියාත්මකව අවිච්ඡේද වූ වැඩසටහන් නැවත ක්‍රියාත්මක කිරීම
10 ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කිරීම සඳහා පෙර-මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිල දී ගැනීම
11 2024 යල කන්නය සඳහා වී මිල දී ගැනීම පිණිස සහනදායී පොලී අනුපාතයක් යටතේ බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.