• Increase font size
  • Default font size
  • Decrease font size



2024-06-11 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 යෝජිත ශ්‍රී ලංකා මැලේසියා නිදහස් වෙළෙඳ ගිවිසුම
2 ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරනු ලබන ව්‍යාපාර සඳහා නැවත සකස් කර ප්‍රතිඅපනයනය කිරීම පිණිස තෝරාගත් කුළුබඩු ආනයනය කිරීමට අවස්ථාව ලබා දීම සඳහා 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ආනයන පාලන රෙගුලාසි නිකුත් කිරීම
3 ශ්‍රී ලංකාවේ ජාතික තීරු බදු ප්‍රතිපත්තිය
4 "දිස්ත්‍රික් කර්මාන්ත සභා" පිහිටුවීම
5 ගම්පොල පැරණි අධිකරණ සංකීර්ණ ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීම
6 උස්බෙකිස්ථානු ජනරජය ලෝක වෙළෙඳ සංවිධානයට ප්‍රවේශ වීම සම්බන්ධයෙන් වන සන්ධාන ගිවිසුමට අත්සන් තැබීම
7 ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත
8 ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම
9 නව ආගමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
10 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම
11 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ 2024 අංක 07 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි සහ එම පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
12 පෙට්‍රල් 92 Unl නැව් තොග 05ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
13 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නව නියමයක් නිකුත් කිරීම
14 මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්ෂික වාර්තාව - 2023
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.