• Increase font size
  • Default font size
  • Decrease font size



2024-06-03 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 තෝරාගත් ධාන්‍ය වර්ග ආනයනය කිරීම සඳහා වන ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවය ඉවත් කිරීම
2 පැරිස් ගිවිසුමේ 6 වැනි වගන්තිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම
3 අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා අධ්‍යාපන පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම
4 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කරගනිමින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම පිණිස රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
5 රත්නපුර නව නගරයේ පිහිටි ඉඩම් කොටසක් සබරගමුව පළාත් සභාව වෙත ලබා දීම
6 මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2024 පළමු කාර්තුව අවසන් වන විට ප්‍රගතිය
7 බලපෑම් සහිත කාලගුණය, ගංවතුර හා නායයෑම් පිළිබඳව පුරෝකථනයන් සහ පූර්ව අනතුරු ඇඟවීම වැඩිදියුණු කිරීම සඳහා ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ තාක්ෂණික සහාය ලබා ගැනීම
8 අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම
9 එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පිහිටුවීම
10 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සඳහා සංශෝධන
11 නිරිතදිග මෝසම් තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීම
12 කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.