• Increase font size
  • Default font size
  • Decrease font size



2024-05-22 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන - 2024
2 ශ්‍රී ලංකා රජය සහ CHEC Port City Colombo (Pvt) Ltd. සමාගම අතර වන ත්‍රෛපාර්ශ්වික ගිවිසුම
3 පොතුවිල් මූලික රෝහල මධ්‍යම රජයට පවරා ගැනීම සහ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සංචාරක ව්‍යාපාරය සඳහා විශේෂිත රෝහලක් ලෙස සංවර්ධනය කිරීම
4 ගාල්ල ජාතික රෝහල ස්ථාපිත කිරීම
5 ශ්‍රී ලංකාවේ නිල් ධජ වෙරළ තීරයන් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා පාරිසරික අධ්‍යයන පදනමේ (Foundation of Environmental Education) අනුබද්ධ සාමාජිකත්වය ලබා ගැනීම
6 දීර්ඝකාලීන ජනන ව්‍යාප්ති සැලැස්ම (LTGEP) යටතේ බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ධාරිතාවන් ක්‍රියාත්මක කිරීම
7 කෙරවළපිටිය ග්‍රිඩ් උපපොළේ සිට කොළඹ වරාය ග්‍රිඩ් උපපොළ දක්වා 2 වන 220kV භූගත කේබලය සැපයුම, බෙදාහැරීම සහ ඉදිකිරීම සඳහා වන ප්‍රසම්පාදනය
8 බේරා ගැනීම, පුනරුත්ථාපනය සහ බුන්වත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත
9 විදේශීය නඩු තීන්දු අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීම
10 ස්ථායීකරණ ක්‍රමවේද මඟින් නායයෑම් අවදානම අවම කිරීමේ ව්‍යාපෘතියේ අදියර IIට අදාළව ස්ථාන 28ක සිවිල් වැඩ අධීක්ෂණය සහ කොන්ත්‍රාත් පරිපාලන උපදේශක සේවා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
11 ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් (RASED) ස්ථාපිත කිරීම
12 1916 අංක 33 දරන තුවක්කු ආඥාපනත (182 අධිකාරය වූ) සහ 1996 අංක 22 දරන තුවක්කු (සංශෝධන) පනත මඟින් නියම කර ඇති බලපත්‍ර ගාස්තු යාවත්කාලීන කර සංශෝධනය කිරීම
13 බිංගිරිය ප්‍රදේශය සඳහා වන ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම
14 2018 අංක 2 දරන ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත සහ 2018 අංක 3 දරන ආරක්ෂණ පියවර පනත සංශෝධනය කිරීම
15 වතු කම්කරුවන් සඳහා වැටුප් ගෙවීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.