• Increase font size
  • Default font size
  • Decrease font size



2024-05-13 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ප්‍රතිඵල පාදක කළමනාකරණය රාජ්‍ය අංශය තුළ ආයතනගත කිරීම
2 ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ සේවකයින් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම
3 ජාතික වෘත්තීය සුදුසුකම් 4 මට්ටමේ (NVQ 4) වෘත්තීය පුහුණුව ලබා දීමේදී උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ සිසුන්ට ප්‍රමුඛතාව ලබා දීම
4 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය නිම වූ වහාම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) පන්ති ආරම්භ කිරීම
5 විදුලි පාරිභෝගිකයින් සඳහා චක්‍රීය ජව පහසුකම (Power Wheeling Facility) ක්‍රියාත්මක කිරීම
6 ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අයත් නිලධාරින් 1,000ක් ජාතික ශිෂ්‍යභට බලකායේ අධිකාරිලත් තනතුරුවලට පත් කිරීම
7 තාක්ෂණ ප්‍රවර්ධන පනත් කෙටුම්පත
8 ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීම
9 රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබා දීමේ ව්‍යාපෘතිය
10 ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.