• Increase font size
  • Default font size
  • Decrease font size



2024-04-29 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ඉන්දුනීසියා - ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම (ISLPTA)
2 මිරිස්ස සමුද්‍රීය කලාපය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත නිල් ධජ (Blue Flag) වෙරළ කලාපයක් හා සමුද්‍රීය වනජීවී අභයභූමියක් බවට පත් කිරීම
3 කන්කසන්තුරය වරාය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය
4 ශ්‍රී ලංකාව සහ කසක්ස්ථානය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම
5 කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පිටත් වීමේ/සංක්‍රමණ කලාපය තුළ රත්‍රන් සාප්පුවක් (Gold Shop) ක්‍රියාත්මක කිරීම
6 සීමාසහිත සීනෝර් පදනමට අයත්, කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීම
7 රාජ්‍යතාන්ත්‍රික, රාජකාරි හෝ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසරපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා රුවන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
8 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රී ලංකා වන විද්‍යායතනයේ සම්පත් වන විද්‍යා අධ්‍යාපනය ප්‍රචලිත කිරීම සඳහා යොදා ගැනීම
9 වගා පාදක මිරිදිය ධීවර කර්මාන්තය තිරසර ලෙස සංවර්ධනය කිරීම
10 අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන OPEC අරමුදලේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන වැඩසටහනෙහි ව්‍යාපෘති කාලසීමාව දීර්ඝ කිරීම
11 CHINA HARBOUR ENGINEERING COMPANY (LANKA) LIMITED ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම
12 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම
13 සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.