• Increase font size
  • Default font size
  • Decrease font size



2023-03-27 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කොරියාවේ සෙමාවුල් උන්ඩොන් වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස අවබෝධතා ගිවිසුමකට එළඹීම
2 යාපනය විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ දැනට පවතින සිද්ධ වෛද්‍ය ඒකකයන් උත්ශ්‍රේණිගත කිරීම
3 පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා පහසුකම් සැලසීම
4 සීමාසහිත ජාතික ව්‍යාපාර කළමණාකාරිත්ව විද්‍යායතනය (NSBM) ඇපයෙන් සීමිත සමාගමක් බවට පරිවර්තනය කිරීම
5 මාර්ග නඩත්තු අරමුදල ස්ථාපනය කිරීම
6 සීගිරිය තිරසර සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම
7 ආසියා-ශාන්තිකර පරිසර අමාත්‍යවරුන්ගේ හා පරිසර බලධාරින්ගේ සංසදයේ පස්වැනි සැසිවාරය සඳහා සත්කාරකත්වය දැරීම
8 කරුංකා පිරිසැකසුම් කර්මාන්තය සම්බන්ධ කාර්ය පටිපාටිය
9 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 6(3)(ඉ) වගන්තිය සංශෝධනය කිරීම
10 තත්ත්ව සහතික කිරීමේ සහ ප්‍රතීතන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා අනුමැතිය ලබා ගැනීම
11 ශ්‍රී ලංකා කෘෂිකර්ම ආයතනය සංස්ථාගත කිරීම
12 නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාස සීමා නිර්ණය කිරීම
13 ජාත්‍යන්තර ශුන්‍ය අපද්‍රව්‍ය දිනය සැමරීමේ ජාතික වැඩසටහන
14 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ සාදන ලද නියෝග අනුමැතිය සදහා ඉදිරිපත් කිරීම
15 2023 වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්සවය පැවැත්වීම
16 පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා වන අවබෝධතා ගිවිසුම
17 2023/2024 වාරය සඳහා නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රසම්පාදනය
18 ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් විසින් ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සූර්ය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීම
19 දිගුකාලීන ගිවිසුම් මත ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා සමාගම් තෝරා ගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.