• Increase font size
  • Default font size
  • Decrease font size



2023-03-13 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රිදියගම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කළමනාකරණය මධ්‍යම රජය යටතට පවරා ගැනීම
2 රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි චන්ද්‍රිකා වැව සහ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි කිරිඉබ්බන් වැව යන ජලාශයන්හි මතුපිට අවකාශය මත පාවෙන සූර්ය පැනල පද්ධති බලාගාර ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතිය
3 1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනතේ විධිවිධාන යටතේ නියෝග පැනවීම
4 ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත
5 2018 අංක 29 දරන ගුවන් ප්‍රවාහන පනත සංශෝධනය කිරීම
6 දූෂණ විරෝධී පනත් කෙටුම්පත
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.