• Increase font size
  • Default font size
  • Decrease font size



2022-06-20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පහසු කිරීම සඳහා “ජාතික තනි කවුළුව” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
2 2021 වර්ෂය සඳහා වන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව (අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
3 උතුරු නැඟෙනහිර පළාත්වල නොගැඹුරු මුහුදු තීරය ආශ්‍රිතව අපනයනය ඉලක්ක කර ගත් මුහුදු කූඩැල්ලන් නිෂ්පාදන ගම්මාන ස්ථාපිත කිරීම
4 වගා කටයුතු සඳහා දුම්රිය රක්ෂිත ඉඩම් තාවකාලික පදනම මත ලබා දීම
5 මුතුරාජවෙල පිහිටි අක්කර 10ක ඉඩම් කොටසක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා දීම
6 ජාතික පාරිසරික ප්‍රතිපත්තිය අනුමත කිරීම
7 ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා සඳහා යොමු වන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අවම වයස් සීමාව සංශෝධනය කිරීම
8 ජාතික ඉතිරිකිරීමේ බැංකුව සඳහා ආරක්ෂක සේවාවන් සපයා ගැනීමේ ප්‍රසම්පාදනය
9 ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කටයුතු සඳහා නවීන ආවේක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම
10 අනුරාධපුර තැපැල් කාර්යාල පරිශ්‍රය තුළ මිශ්‍ර සංවර්ධන නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
11 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.