• Increase font size
  • Default font size
  • Decrease font size



2020-09-02 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කිරීම
2 මධ්‍යම පාන්තික ආදායම්ලාභීන්ට ඔවුන්ගේ ආදායමට දැරිය හැකි නිවාස ඉදි කිරීම සඳහා ණයකර මඟින් ප්‍රාග්ධනය සපයා ගැනීම
3 විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම
4 ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳව විද්වත් කමිටුවක් පත් කිරීම
5 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය යන ආයතනවල පුනරාවර්තන වියදම් වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලබා ගැනීම
6 ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන්කර දීම
7 ශ්‍රී ලංකාවේ ස්වභාවික වායු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
8 පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා ක්ෂණික මිල දී ගැනීම් යටතේ අවශ්‍ය ගල් අඟුරු මිල දී ගැනීම
9 කොළොන්නාව සංකීර්ණයේ ඉන්ධන ගබඩා ටැංකි තුනක් ප්‍රසම්පාදනය කිරීම, ඉදිකිරීම හා ක්‍රියාත්මක කිරීම
10 රජයේ ආයතන සතු ධාවන තත්ත්වයේ නොපවතින වාහන අලුත්වැඩියා කර භාවිතයට ගැනීම සහ අපහරණය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.