• Increase font size
  • Default font size
  • Decrease font size



2020-01-08 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හා ඉන්දුනීසියානු ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම
2 'ගමට ගෙයක් - රටට හෙටක්' - සෑම පවුලකටම සුවපහසු නිවසක්
3 ගාල්ල බෙලිගහ හන්දිය ප්‍රදේශයේ ඉදි කරමින් පැවති අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම
4 'ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2020-2022'
5 වී ගොවීන් සඳහා නොමිලේ පොහොර ලබා දීම
6 'බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය' පිහිටුවීම
7 මෝටර් වාහන (මාර්ග සලකුණු, සංඥා, සංකේත හා මාර්ග ලකුණු කිරීම්) නියෝග ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
8 අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා ඉදිකර ඇති විදුලි වැටවල් නඩත්තු කිරීම හා පසු විපරම් කාර්යය සඳහා වන යෝජිත වැඩපිළිවෙල
9 ටෙනෙක්ටිප්ලේස් ඉන්ජෙක්ෂන් මිලි ග්රෑම් 40 න් (40mg) වයල්ස් 20,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
10 පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4000 අයියූ, මි.ලී. 0.4 සිරින්ජර් 500,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
11 රුධිර පරිත්‍යාගශීලීන් තුළ එච්.අයි.වී. 1, හෙපටයිටීස් බී, හෙපටයිටීස් සී ආසාදනය හඳුනා ගැනීමේ Procleix Tigris NAT පද්ධතිය සඳහා වන න්‍යෂ්ටික අම්ල පරීක්ෂක ප්‍රතිකාරක 200,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
12 සෝඩියම් ක්ලෝරයිඩ් අන්තඃශෛරික ද්‍රාවණ බීපී 0.9% w/v හෝ සෝඩියම් ක්ලෝරයිඩ් එන්නත් යූඑස්පී, 0.9% w/v මිලි ලීටර් 500 බෝතල් 11,000,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
13 කෝ-ඇමොක්සික්ලේව් පෙති බීපී මිලි ග්රෑම් 625 හෝ ඇමොක්සිලීන් සහ ක්ලේව්ලනේට් පොටෑසියම් පෙති යූඑස්පී මිලි ග්රෑම් 625න් 32,000,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
14 ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ වයඹ පළාතේ සිවිල් වැඩ කොන්ත්‍රාත්තු දෙකක් ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම
15 මාස තිහක (30) කාලයක් තුළ, පුළුල් පරිමාණ කොන්ක්‍රීට් සිල්පර 100,000 ක් නිෂ්පාදනය කර සැපයීම සඳහා නව කොන්‍ත්‍රාත්තුවක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව (SEC) වෙත ලබා දීම සඳහා වන යෝජනාව
16 ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස්රථ මිල දී ගැනීම
17 ගැඹුරු මුහුදේ වැලි කැණීම මඟින් ගල්කිස්ස සිට අඟුලාන දක්වා සහ කළුතර කැලිඩෝ වෙරළ තීරය වෙරළ ප්‍රතිපෝෂණ ව්‍යාපෘතිය
18 නව බදු යෝජනා ක්‍රියාත්මක කිරීම
19 දේශීය අදායම් සංශෝධන පනත් කෙටුම්පත
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.