• Increase font size
  • Default font size
  • Decrease font size



2019-09-17 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පෝෂණය සඳහා වන බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම 2018 – 2025
2 ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනයට සමගාමීව 'තොරතුරු මාසය' ප්‍රකාශයට පත් කිරීම
3 තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන ඇති සේවකයන් සඳහා ස්ථිර පත්වීම් ලබා දීම
4 ශ්‍රී ලංකා මහවැලි අධිකාරි පනතේ 13 (18) වගන්තිය අනුව සංස්ථාපනය කොට ඇති ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අනුබද්ධ සමාගම් වන සී/ස ස්වභාවික සම්පත් කළමනාකාර සේවා (පුද්) සමාගම, සී/ස මහවැලි වෙන්චර් කැපිටල් (පුද්) සමාගම, සී/ස මහවැලි ඉංජිනේරු සේවා (පුද්) සමාගම යන සමාගම් ඈවර කිරීම
5 තෝරාගත් ගමනාන්ත කරා නියමිත කාල සටහනක් යටතේ රට අභ්‍යන්තර ගුවන්ගමන් සේවා ක්‍රියාත්මක කිරීම සඳහා අභ්‍යන්තර ගුවන්සේවා සමාගම් සමඟ ශක්‍යතා පරතර පියවීමේ අරමුදල් සැපයීමේ (VGF) ගිවිසුම්වලට එළඹීම
6 යුරෝපා සංගමයේ ප්‍රදාන මඟින් මූල්‍යයනය කිරීමට යෝජිත ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සහ ගුණාත්මකභාවයට සහය වීමේ ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් තීරණය කරන ලද කර්මාන්ත අංශයේ දායකත්ව ව්‍යාපෘතිය
7 යාපනය විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම
8 රාජ්‍ය තාන්ත්‍රික, විශේෂ, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසරපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා කාම්බෝජ රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර එළඹෙනු ලබන ගිවිසුම
9 2019 වර්ෂය සඳහා ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය භට බලකාය, ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සඳහා නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිළි වර්ග සපයාගැනීම
10 පුත්තලම ගල්අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු මිල දී ගැනීම
11 2019 ඔක්තෝබර් මස 01 දින සිට 2020 මැයි මස 31 දින දක්වා ඩීසල් සහ ජෙට් ඒ - 1 ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම
12 2019 ඔක්තෝබර් මස 01 දින සිට 2020 මැයි මස 31 දින දක්වා පෙට්‍රල් ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම
13 ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගයේ මාර්ග කොටස් පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම
14 ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා අතිරේක නියමු දියත් යාත්‍රා 01ක් මිල දී ගැනීම
15 ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා සාධනීය නෛතික රාමුවක් හඳුන්වා දීම
16 සැමට සෙවණ නව ආදර්ශ ගම්මාන 101ක් නිවාසලාභීන්ගේ අයිතියට පත් කරලීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.