• Increase font size
  • Default font size
  • Decrease font size



2019-07-30 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මැතිවරණ කොමිෂන් සභාව සඳහා නව වාහන මිල දී ගැනීම
2 මිහින්තලය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
3 1982 අංක 41 දරන ජාතික සත්ත්වෝද්‍යාන පනත සංශෝධනය කිරීම
4 ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ගබඩා කිරීමට ධාන්‍ය ගබඩා 02ක් ඉදිකිරීම
5 ජාතික සමුපකාර ප්‍රතිපත්තිය
6 හෝමාගම, පිටිපන, මාහේන වත්තෙහි පිහිටි ඉඩම් කොටස් මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙත වෙන් කර දීම
7 ශ්‍රී ලංකාවේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා 'උක් බෝගය' ප්‍රධාන වැවිලි බෝගයක් වශයෙන් නම් කිරීම
8 ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) හා එක්සත් රාජධානියේ ජලශාස්ත්‍රීය කාර්යාලය (UKHO) අතර වන අවබෝධතා ගිවිසුම සඳහා අනුමැතිය ලබාගැනීම
9 වාරිමාර්ග ව්‍යාපාර, නිර්මිත සහ ගංඟා ඇළ දොළ සඳහා වාරි රක්ෂිත සංශෝධනය කිරීම හා ප්‍රතිස්ථාපිත කිරීම
10 මාර්තු 21 දින මිනින්දෝරු දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම
11 කලාපීය වාණිජ ගුවන්ගමන් මෙහෙයවීම සඳහා අභ්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම
12 ශ්‍රී ලංකාව හ‍ා නෙදර්ලන්තය අතර ද්වීපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම
13 පොදු රාජ්‍ය මණ්ඩලයේ නීති අමාත්‍යවරුන්ගේ රැස්වීමේ (CLMM) සත්කාරක රට ලෙස කටයුතු කිරීම - 2019
14 මූලික ව්‍යවස්ථා ඒකාබද්ධ කිරීම - දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන
15 කොළඹ විශ්වවිද්‍යාලයේ ‍යෝජිත උපකාරක කලාපය සඳහා වූ ගොඩනැඟිල්ල ඉදිකිරීම
16 ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි සහ ශ්‍රී ලංකා රජරට යන විශ්වවිද්‍යාලවල ඉදිකිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
17 ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දකුණු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය - ණය අංක 3027 SRI - ණය මුදලේ ප්‍රතිපාදනය නොකරන ලද කොටස සහ ඉතිරිවීම් භාවිත කරමින් අතිරේක මාර්ග කොටස් පුනරුත්ථාපනය කිරීම හා වැඩිදියුණු කිරීම
18 කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සඳහා නව නේවාසිකාගාර ගොඩනැඟිල්ලක් ඉදිකිරීම
19 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සමස්ත ගොඩනැඟිලි සංකීර්ණයේ නවිකරණ ක‍ටයුතු
20 දෙද්දූව ප්‍රදේශයේ ඒකාබද්ධ සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් සංවර්ධනය කිරීම
21 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහළු පර්යන්තය සඳහා පර්යන්ත ට්‍රැක්ටර් තිහක් (30) ප්‍රසම්පාදනය කිරීම
22 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ කිරිපිටි ආනයනකරුවන් අතර ගිවිසුම් පත්‍රිකාව
23 වැවිලි අංශය සංවර්ධනය කිරීම
24 'ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ සන්නම් නාමය' යළි පණගන්වා ගොඩනැංවීම සඳහා කෙටිකාලීන මහජන සම්බන්ධතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.