• Increase font size
  • Default font size
  • Decrease font size



2019-05-28 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ඉවතලන පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම පිණිස පයිරොලයිසිස් යන්ත්‍රයක් (Waste Plastic Pyrolysis Machine)ස්ථානගත කිරීම
2 සුරක්ෂිතලත් ගනුදෙනු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
3 හක්ගල උද්භිද උද්‍යානය සංවර්ධනය කිරීම
4 සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
5 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සංචාරක ක්ෂේත්‍රයට එල්ල වූ අහිතකර බලපෑම අවම කරගැනීම සඳහා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
6 අනුරාධපුර ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහාසෑය ඇතුළු අටමස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරීම
7 වෘත්තීය පුහුණුව හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ක්ෂේත්‍ර සංවර්ධනය
8 සමුපකාර ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා පනතක් කෙටුම්පත් කිරීම
9 සමුපකාර ක්ෂේත්‍රයේ ගැටලු විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විද්වත් මණ්ඩලයක් පත් කිරීම
10 පොළොන්නරුව පූජා නගරයට පිවිසෙන පිවිසුම් මාර්ගය ආරම්භවන ස්ථානයේ වාහල්කඩ ඉදි කිරීම
11 යාපනය, රුහුණ සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල පහසුකම් පුළුල් කිරීම
12 මුඛ, හනු හා මුහුණ පිළිබඳ ශල්‍ය පාරිභෝජ්‍ය අයිතම මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය
13 සපුගස්කන්ද විදුලි බලාගාරයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය තහවුරු කිරීම
14 සූර්ය බල සංග්‍රාමය වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය හා මොණරාගල ග්‍රිඩ් උප පොළ 02 සඳහා මෙගා වොට් 1ක ධාරිතාවයෙන් යුත් විදුලි බලාගාර ඉදි කිරීම
15 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නාවික පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයේ ජම්බාර ගැසීම සඳහා වන කොන්ත්‍රාත්තුව
16 ගාල්ල දිස්ත්‍රික්කයේ ජාතික මහාමාර්ග කිලෝ මීටර් 51.7ක් වැඩිදියුණු කිරීම
17 ත්‍රිකුණාමලය අධිකරණ සංකීර්ණය ඉදි කිරීම
18 වලපනේ නව අධිකරණ ගොඩනැඟිල්ල ඉදිකිරීම
19 2019 ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම
20 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ ලබා දෙන මූල්‍ය පහසුකම් පුළුල් කිරීම
21 මැදි ආදායම් නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ කඩිනම් වැඩසටහන
22 බස්නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානවල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම
23 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබලගැන්වීම
24 ජාතික ආරක්ෂාවට සහාය වීම සඳහා "ගම රැකුම" සංවිධාන ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ආරම්භ කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.