• Increase font size
  • Default font size
  • Decrease font size



2019-03-12 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා‍ව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශ්වික සමාජ ආරක්ෂණ ගිවිසුම් අත්සන් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීම
2 ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ සිසුන් වෙත ලබා දෙන මහපොළ ශිෂ්‍යාධාර වාරික මුදල ඉහළ නැංවීම
3 රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත් විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය සහ විකිණීම තහනම් කිරීම
4 ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය සඳහා වන නෛතික බාධක ඉවත් කිරීම
5 ආරෝහක යන්ත්‍ර (ELEVATORS) සහ විදුලි සෝපාන යන්ත්‍ර (ESCALATORS) සඳහා විද්‍යුත් ආරක්ෂාව පිළිබඳ යෝග්‍යතා සහතිකය ලබා දීම
6 ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ලුහුඬු නාමය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස සංශෝධනය කිරීම
7 සුඛිතපුරවර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
8 1993 අංක 52 දරන තේ පර්යේෂණ මණ්ඩල පනත සංශෝධනය කිරීම
9 යෝජිත යකා බැඳි ඇළ අමුණ සංවර්ධනය
10 ආනයනික කිරිපිටි සඳහා යෝජිත මිල සූත්‍රය
11 ජාතික අධ්‍යාපන ආයතනයේ පරිපාලන හා කළමනාකරණ ව්‍යූහය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා 1985 අංක 28 දරන ජාතික අධ්‍යාපන ආයතන පනත සංශෝධනය කිරීම
12 ක්‍රීඩාවල යෙදීමේදී භාවිතය තහනම් කරන ලද උත්තේජක ද්‍රව්‍ය ලැයිස්තුව ඇතුළත් නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
13 හිමෝෆීලියා රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම
14 දියවැඩියා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම
15 හෘදයාබාධ ඇති වූ පුද්ගලයන්ට ලබා දෙනු ලබන ටෙනෙක්ටිප්ලේස් එන්නත් 10,000ක් මිල දී ගැනීම
16 අනුරාධපුරය, වවුනතිව්, මහව, පන්නල සහ වාල‍ච්චේන ප්‍රදේශවල සූර්ය බල ව්‍යාපෘති 28ක් සංවර්ධනය කිරීම
17 විදුලිබල මණ්ඩලය සඳහා ඒරියල් බන්ඩල් සන්නායක කිලෝ මීටර 3,000ක් මිල දී ගැනීම
18 ග්‍රාමීය ප්‍රජාව සඳහා පානීය ජල සම්පාදන යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීම සඳහා වූ ව්‍යාපෘතියේ උපදේශක කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
19 සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය සඳහා උපදේශන සේවාවන් ප්‍රසම්පාදනය කිරීම
20 බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය ඉංජිනේරු ප්‍රසම්පාදන හා ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
21 ජය බහළු පර්යන්තයේ ගැඹුරු නැංගුරම්පළ ධාරිතාවය වැඩි කිරීම සඳහා ගැන්ට්‍රි දොඹකර තුනක් මිල දී ගැනීම
22 දරුවන් සුරකිමු - ජාතික භාර අරමුදල
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.