• Increase font size
  • Default font size
  • Decrease font size



2018-02-27 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පරීක්ෂණ කොමිෂන් සභා මඟින් අනාවරණය කරගනු ලබන කරුණු පදනම් කරගනිමින් නඩු පැවරීමේ බලය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැවරීම
2 පොකුරු බෝම්බ සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියට (ඔස්ලෝ සම්මුතියට) ශ්‍රී ලංකාව ප්‍රවේශ වීම
3 1956 අංක 21 දරන පුපුරන ද්‍රව්‍ය ආඥාපනත සංශෝධනය කිරීම
4 දේශගුණ විපර්යාස අභියෝග හමුවේ ජල සම්පත ඵලදායි අයුරින් කළමනාකරණය
5 ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා විදේශීය සතුන් ලබාගැනීම
6 මධ්‍යම අධිවේගී මාර්ගය සමඟ සම්බන්ධ වන, මහනුවර සහ ඒ අවට ප්‍රදේශවල පිහිටි මාර්ග වැඩිදියුණු කිරීම
7 වඳුරපීනු ඇල්ල ජලාශය ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් හා පාරිසරික බලපෑම් තත්ත්වයන් සිදු කිරීම
8 දකුණු ආසියාතික කලාපයේ ප්‍රාදේශීය ඒකාබද්ධිත බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියේ (RIMES) උප කලාපීය කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ පිහිටුවීම
9 2017/18 මහ කන්නය සඳහා රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
10 පොළොන්නරුව, කිලිනොච්චිය හා රත්නපුර දිස්ත්‍රික්කයන්හි ගබඩා සංකීර්ණ ඉදි කිරීම හා කළමනාකරණය කිරීම
11 බහුදින ධීවර කාර්මිකයින් විසින් භාවිත කරනු ලබන මරුවැල් පන්න ක්‍රමයේදී ඇම වශයෙන් යොදා ගැනෙන දැල්ලන් හා වේක්කයන් ආනයනය සඳහා බදු සහන ලබා දීම
12 ඉන්දියානු රජයේ ප්‍රදාන වැඩසටහන යටතේ වැවිලි ප්‍රජාවට නිවාස 10,000ක් ඉදි කර දීම
13 කටාන, ජාතික පොලිස් විද්‍යාපීඨයේ නේවාසික ගොඩනැඟිල්ල සහ පරිපාලන ගොඩනැඟිල්ල ඉදි කිරීම
14 පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරින්ගේ නවාතැන් පහසුකම්, භෝජනාගාරය හා රථගාල කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ ඉදි කිරීම
15 ද්‍රවීකරණය කරන ලද ස්වාභාවික වායු පර්යන්තයක් (LNG) සහ පාවෙන ස්වාභාවික වායු පර්යන්තයක් (FSRU) ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා, ඉන්දියනු සහ ජපන් ආයතන අතර ත්‍රෛපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
16 පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෞතුකාගාර‍යේ පර්යේෂණ කාර්යයන් සඳහා අනුග්‍රහය ලබා දීම
17 නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණු මත දිවෙන මහා මාර්ගයක් (Elevated Highway) ඉදි කිරීමේ ව්‍යා‍පෘතියේ, රාජගිරිය සිට අතුරුගිරිය දක්වා වන කොටස ක්‍රියාත්මක කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
18 යාපනය ශික්ෂණ රෝහලේ ආඝාත ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීම
19 ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය වන ප්‍රතිජීවක ඖෂධ මිල දී ගැනීම
20 රතිශක්තීකරණ ඌනතා සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය එන්නත් මිල දී ගැනීම
21 සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහා කාර්යාලයීය ඉඩපහසුකම් ලබාගැනීම
22 රජයේ රෝහල්වල භාවිතය සඳහා ගිලන් රථ 250ක් මිල දී ගැනීම
23 ත්‍රිකුණාමලය කර්මාන්තපුරයේ III වන අදියර ස්ථාපිත කිරීම
24 පොල්පිටිය - හම්බන්තොට 220kV සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම
25 ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදා හැරීම් කලාප අංක 2 සඳහා අවශ්‍ය ඒරියල් බණ්ඩල් සන්නායක මිල දී ගැනීම
26 සයිබර් ආරක්ෂාව පිළිබඳ අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණදීම සඳහා පියවර ගැනීම
27 ජාතික විගණන පනත
28 සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
29 2018 යල කන්නයේ වී වගාව සඳහා රසායනික පොහොර සැපයීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.