• Increase font size
  • Default font size
  • Decrease font size



2014-11-12 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ග්‍රාමීය සංවර්ධන මූලාරම්භයන්
2 බහු - ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මූලාරම්භයෙහි නිදහස් වෙළඳ කලාපය (BIMSTEC FIA) ක්‍රියාත්මක කිරීම
3 යුරෝ-ලංකා නේවාසිකාගාර ගොඩනැඟිල්ල මිල දී ගැනීම
4 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා ස්පාඤ්ඤ රාජධානියේ විදේශ කටයුතු හා සහයෝගිතා අමාත්‍යාංශය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
5 සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තිය ප්‍රශස්ත ලෙස පරිහරණය සඳහා සුළං බලය සහ සූර්ය බලය උපයෝගි කර ගෙන විදුලිබලය ජනනය කිරීම මඟින් ජාතික විදුලිබල පද්ධතිය පුළුල් කිරීමේ අනාගත වැඩසටහන
6 ව්‍යාපාර අධ්‍යයනය හා ව්‍යවසායකත්ව අධ්‍යයනය පිළිබඳ නව විද්‍යාපීඨය ස්ථාපනය කිරීම සඳහා මහරගම ගුරු විද්‍යාලයට අයත් ගොඩනැඟිලි සංකීර්ණය අලුත්වැඩියා කිරීම
7 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සහ චීන මහජන සමූහාණ්ඩුවේ විද්‍යාවන් පිළිබඳ චීන විද්‍යායතනය අතර වන අවබෝධතා ගිවිසුම
8 කුණ්ඩසාල - හාරගම ජලසම්පාදන ව්‍යාපෘතිය
9 දේශීය බැංකු වෙතින් ලබාගනු ලබන අරමුදල් යොදවා ප්‍රමුඛතා ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
10 පිවිතුරු බලශක්ති සහ ජාල කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - 02 වන පැකේජය - 132 kv සම්ප්‍රේෂණ යටිතල පහසුකම් - ලොට් C: Procurement of Plant - Design, Supply and Install : Construction of 132 kV Double Circuit - Three Phase Transmission line with One Optical fiber ground wire (OPGW) & one Galvanized steel ground wire - ලොට් C 1: තුල්හිරිය - කෑගල්ල කි.මී. 22.5/කි.වො. 132 සම්ප්‍රේෂණ මාර්ගය, පොල්පිටිය-නව පොල්පිටිය කි.මී. 10/කි.වො. 132 සම්ප්‍රේෂණ මාර්ගය, අතුරුගිරිය - පාදුක්ක කි.මී. 10/කි.වො. 132 සම්ප්‍රේෂණ මාර්ගය; ලොට් C 2: අතුරුගිරිය - කොලොන්නාව කි.මී. 15/කි.වො. 132 සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරිම
11 ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අනුරාධපුරය - ඕමන්තෙයි අතර දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීම
12 2014 ඔක්තෝමබර් මස 7 - 12 කාලය අතරතුර වොෂිංටන් නගරයේදී පැවති 2014 වසරට අදාළ ලෝක බැංකුවේ/ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම්වලට (Annual Meetings) සහභාගි වීම
13 මුලතිව් - කෝකිලායි - පුල්මුඩෙයි මාර්ගයේ කෝකිලායි කලපුව හරහා කෝකිලායි පාලම සහ එහි ප්‍රවේශ මාර්ග ඉදි කිරීම
14 ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම පිණිස සහල් මෙ.ටො. 50,000 ක් බංග්ලාදේශ රජයෙන් ලබාගැනීම
15 උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - කොන්ත්‍රාත් පැකේජ 02 සිට 06 දක්වා දේශීය කොන්ත්‍රාත්කරුවන් වෙත ප්‍රදානය කිරීම
16 ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් අරමුදල් සපයනු ලබන කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය - ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීම පිණිස වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
17 බලශක්ති සහයෝගිතාව (විදුලිබල) සඳහා සා(ර්)ක් ගිවිසුම් රාමුව
18 කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ 2014 වසරේ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සඳහා නැවත ප්‍රතිපාදන වෙන් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.