• Increase font size
  • Default font size
  • Decrease font size



2014-07-24 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2014 මුදල් වර්ෂය සඳහා වන මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ
2 සංචාරක සංවර්ධන පනතේ කාර්යය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කරනු ලැබ ඇති හෝටල්, ආපනශාලා සහ නවාතැන්පොළ වලින් අය කරනු ලබන බලපත්‍ර ගාස්තු ප්‍රතිශතය සංශෝධනය කිරීම
3 තෝරාගත් ආසියානු රටවල ජල කළමනාකරණයේදී සහ දේශගුණික විපර්යාසයන්ට හුරු වී‍මේදී ආයතනික ධාරිතාව වර්ධනය කිරීම වෙනුවෙන් ආධාර මුදල් ලබාගැනීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ සංවර්ධන සහයෝගිතාව සඳහා වූ නෝර්වීජියානු නියෝජිත ආයතනය අතර ගිවිසුම
4 අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සීෂෙල්ස් හි නිරත වූ සංචාරය
5 කලාපීය ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම සහ අනුකූලතා තක්සේරු පිළිගැනීම පිළිබඳ බහුපාර්ශ්වීය සැකසුම් සම්බන්ධයෙන් සාර්ක් ගිවිසුම්
6 1957 අංක 51 දරන තේ පාලන පනත සංශෝධනය කිරීම
7 කෑගල්ල නගර සංවර්ධන ව්‍යෘපෘතිය
8 විද්‍යා පීඨය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම - කැලණිය විශ්වවිද්‍යාලය
9 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති අනුරාධපුර යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානය සඳහා නව නේවාසිකාගාරයක් ඉදි කිරී
10 2015 පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන 67 වන නිදහස් සමරු උළෙල
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.