• Increase font size
  • Default font size
  • Decrease font size
අමාත්‍ය මණ්ඩලය

ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා
ජනාධිපති සහ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානී
     

ආරක්ෂක අමාත්‍ය
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය
ඩිජිටල් ආර්ථික අමාත්‍ය

ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මැතිතුමිය
අග්‍රාමාත්‍ය
      

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය

ගරු විජිත හේරත් මැතිතුමා
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
ගරු කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමා
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
ගරු බිමල් රත්නායක මැතිතුමා
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
ගරු සුනිල් හදුන්නෙත්ති මැතිතුමා
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
ගරු රාමලිංගම් චන්ද‍්‍රසේකර් මැතිතුමා
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
ගරු (මහාචාර්ය) අනිල් ජයන්ත ප්‍රනාන්දු මැතිතුමා
කම්කරු අමාත්‍ය
ගරු සමන්ත විද්‍යාරත්න මැතිතුමා
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
ගරු අනුර කරුණාතිලක මැතිතුමා
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මැතිතුමා
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
ගරු (ආචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මැතිතුමා
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
ගරු වසන්ත සමරසිංහ මැතිතුමා
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
ගරු (නීතිඥ) හර්ෂණ නානායක්කාර මැතිතුමා
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
ගරු සරෝජා සාවිත‍්‍රි පෝල්රාජ් මැතිතුමිය
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මැතිතුමා
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය
ගරු කේ.එම්. ආනන්ද විජේපාල මැතිතුමා
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මැතිතුමා
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
ගරු සුනිල් කුමාර ගමගේ මැතිතුමා
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
ගරු (වෛද්‍ය) ක‍්‍රිෂාන්ත අබේසේන මැතිතුමා
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
ගරු (ඉංජිනේරු) කුමාර ජයකොඩි මැතිතුමා
බලශක්ති අමාත්‍ය
ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මැතිතුමා
පරිසර අමාත්‍ය